අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ගනුදෙනු කරනකොට
මුලින්ම කියන්න ඕන කෑදර නම් වෙන්න එපා , අවරුදු ගානක් ඉවසන්න , මම නම් 2018 අන්තිම වෙනකල් profit ගන්න නෙවෙඉ හිතාගෙන ඉන්නේ , අන්න එක තාමා ඉවසීම කියන්නේ .
ඉස්සෙලම හොද wallet එකෙක් select කිරීම වැදගත් මොකද සල්ලි නැති කරගන්න කව්රුත් කැමති නැහැනේ
wallet වලට හොද coinbase , අනිත් ඒවා wediya sure නැහැ .
ඔයාට CEX එකෙන් මේකට බිට් coin යවන්න තේරෙන්නේ nattam කියන්න .
ඔයාගේ බිට් coin exchange කරන්න හොදම තැන තාමා poloniex කියන්නේ .....
මම නම් කියන්නේ දැන් බිට් coin tikai අනිත් coin ටිකකුත් තියාගෙන 2018 witara ඉවර වෙනකල් ඉන්න.

No comments:
Post a Comment