CoinMama: Buy Bitcoins with Credit Card

ප්‍රශ්න

Crypto currency , BIT coin , BUY Cripto ගැන

ප්‍රශ්න ඇත්නම් පහත comment කරන්න,

මම අනිවාර්යෙන් reply කරනවා
Buy Bitcoin at CEX.IO

Saturday, September 30, 2017

Friday, June 16, 2017

BIT coin මිලදී ගත හැකි විකල්ප Coin මාම , cex නැති අයට

Coin මාම  , cex  නැති අයට

CEX . IO  එකෙන් ගාන්නා කොට මර කට්ටක් කන්න වෙනවා , web card , credit card verify කරන්නේ නැහැ ලෙසියකට . ඉතින් හොදම විසදුම COIN mama , මේකේ ඉක්මනට ගන්න  පුළුවන් , එත් අවාසිය තමා ටිකක් ගණන් වෙඩි .

එත් ලේසියෙන් දැන්ම අරගෙන trade එකට බහින්න පුළුවන් .

IF you have any clarifications, please contact me via comments....

පහල ලින්ක් එකෙන් coin මාම එකට යන්න පුළුවන් .
CoinMama: Buy Bitcoins with Credit Card

දිගුකාලින ආයෝජන සදහා මොනවද හොද crypto currencies

මට ගොඩක් ප්‍රශ්න එවලා තීබුන , ඉතින් මම අද ඔය ගොල්ලන්ට කියනනා යන්නේ ඉස්සරහට හොද ආයෝජන මොනවද කියැල , ඇත්ටටම අපිට ඕනා ඉස්සරහට හොද ආරථික තත්වයක් , etakota හොද passive income ekek තිබ්බනම් හොදි . මොකක්ද මේ Passive income කියන්නේ අ කියන්නේ ඔය දැන් ආයෝජනය කරලා ඉස්සරහට මහන්සියක් නැතිව සල්ලි එන්න හදන ක්‍රමයක් ගැන .

හරි තාව අවරුදු 2 කින් 3කින් පස්සේ හොද අදායමක් එන coin තාම

BIT coin

මේක ඉතින් කොහොමත් ඔය දන්නවනේ , මේක currency expert ලා කියනා ආකාරයට 2017 අග වෙද්දී මේක යාවි 5000$
ඉතින් දැන්ම ගිහිල්ලමෙතනින් ......................

ඔයා දැන් ගැන හිතන්න එපා , ලොකුවට ලෝකය දකින්න , ඉස්සරට මේවා තමි ලෝකෙට ඕනා.


ඊලග currency එක තමා ETH  ඒ  කියන්නේ එතරම් coin එක , මේක හිතන්නකෝ හරි පොඩියට තිබ්බේ RS 60 තිබ්බේ අද රස් 40000
ඉතින් කොහොමද ආයෝජනය කරලා තිබ්බා නම් . කමක් නැහැ පසුතැවෙන්න එපා . එක 2018 අන්තිම වෙද්දී 4500$ කියලා කියනවා currency expert ලා.මේකේ back up  team එක ඉන්නේ Microsoft and Google .

ඊලග currency එක තමා Lite coin  මේක හොද එකක් , ඉස්සර අඩුවට තිබ්බත් දැන් මාර විදහියට නැගගෙන යන්නේ . මේක prediction අනුව 2017
අග වෙද්දී 100$ කියනවා .

මම නම් කියන්නේ STEEM  currency එකෙන් රුපියාල් 50000 විතර coin ගන්න , එක හොද project එකෙක්.
eke prediction එක එවිල්ලා END of  2018 it  rise up  to 200.

මීට අමතරව SIA coin , redd coin , ETC  හොදි .


ඊලග පොස්ට් වලින් මම වැඩි  වැඩි දුර කතා කරන්නම් , ඔය ගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියන්නකෝ ,  පහතින්. ඔය ගොල්ලෝ BTC තාම ගත්තේ nattam 1st post එක බලන්න

Thursday, June 15, 2017

crypto Currency ගැන අනවෙකි ඉදිරි ආයෝජන අවස්ථා

crypto Currency

දැන් මම හිටන්නේ ඔක්කොමල මේ Crypto  currency  world  එක ගැන දන්නවා ඇති කියලා. තාව දැන ගන්න ඕන නම්  youtube channel එකේ comment එකේක් දන්න.

අද මම කියනවා අනාවෙකි කිහිපයක් , නමුත් මේවා 100% හරි නොවෙන්න පුළුවන්


BIT coin එක කොහොමත් 2017 අවසානයට 6000$ wei කියලා කියනවා

එතරුම් Coin  එක  800$

එතරම් classic  එක 70$


ඉතින් ඔවල ආයෝජනය කරන්න ගොඩක් සල්ලි ඕන . අඩුම  ගානේ  coin 10 ක් වත් ගන්න ඕන  නට්ටම් ලොකු  ප්රෝෆිට් නැහැ . ඉතින් අපිට පුළුවන් විදියට දිගුකාලින ආයෝජන වලට යමු

හොදට මතක තියාගන්න හොද wallet එකක සල්ලි තියන්න නැත්ටම්  hack වුනොත් iwarai .

SIA Coin , Redd coin ,Steem Current Price, Token Card


මේවල ආයෝජනය කරලා ඉන්න , එක tamai හොදම නුවනට හුරු වැඩේ.

අද හෙට newei මෙවාගෙ return  tawa අවරුදු 3 ක් witara ඉන්න ඕන



2015 දී එතරම් තිබ්බේ doller 60 , එදා  අපි 60*100=6000$ ගත්තනම්  අද  100*400=400000$

අ කියන්නේ =400000*150 =60,000,000 කොටි= 6


කමක් නැහැ ගිය දේ  ගියා අද ඉදන් පටන් ගමු 

කොහොමද ඒ.CEX .io එකෙන් poloniex එකට බිට් COin යවන්නේ





This is the way how to sent BIT coin to Poloniex... please comment in the youtube channel , any questiones there

Wednesday, June 14, 2017

අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් Cripto currency trading walta

අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ගනුදෙනු කරනකොට

මුලින්ම කියන්න ඕන කෑදර නම් වෙන්න එපා , අවරුදු ගානක් ඉවසන්න , මම නම් 2018 අන්තිම වෙනකල් profit  ගන්න නෙවෙඉ හිතාගෙන ඉන්නේ , අන්න එක තාමා ඉවසීම කියන්නේ .

ඉස්සෙලම  හොද wallet එකෙක්  select  කිරීම  වැදගත්  මොකද සල්ලි නැති  කරගන්න කව්රුත් කැමති නැහැනේ

wallet වලට හොද coinbase , අනිත් ඒවා wediya sure නැහැ .

ඔයාට CEX එකෙන් මේකට බිට් coin  යවන්න තේරෙන්නේ nattam කියන්න .


ඔයාගේ බිට් coin  exchange කරන්න හොදම තැන තාමා poloniex කියන්නේ .....

මම නම් කියන්නේ දැන් බිට් coin tikai  අනිත් coin ටිකකුත් තියාගෙන  2018 witara ඉවර වෙනකල් ඉන්න.
Buy Bitcoin at CEX.IO

poloneix කියන්නේ මොකක්ද ,

Poloniex කියන්නේ exchange  site  ekek , එකෙන් වෙන්නේ  ඔය ගන්න bit  coin  අනිත් coin walata  මාරු කරන place  ekek .

මෙතන trust කරන්න පුළුවන් habei two  factor  authentication දාගෙන ඉන්න ඕන .

මම video  ඒකකින් පස්සේ දාන්නකෝ වැඩි විස්ත‍ර . ඔය ගොල්ලන්ට තියෙන  ප්‍රශ්න කියන්න මට මගේ youtube  channel එකට යටින් චොම්මෙන්ට් danna

 meka click karala gihin oyalage prashna danna

New Earning System

Here New Earning System.. One ad paying 1$ wow You register with this link register