CoinMama: Buy Bitcoins with Credit Card

ප්‍රශ්න

Crypto currency , BIT coin , BUY Cripto ගැන

ප්‍රශ්න ඇත්නම් පහත comment කරන්න,

මම අනිවාර්යෙන් reply කරනවා
Buy Bitcoin at CEX.IO

Wednesday, June 14, 2017

අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් Cripto currency trading walta

අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ගනුදෙනු කරනකොට

මුලින්ම කියන්න ඕන කෑදර නම් වෙන්න එපා , අවරුදු ගානක් ඉවසන්න , මම නම් 2018 අන්තිම වෙනකල් profit  ගන්න නෙවෙඉ හිතාගෙන ඉන්නේ , අන්න එක තාමා ඉවසීම කියන්නේ .

ඉස්සෙලම  හොද wallet එකෙක්  select  කිරීම  වැදගත්  මොකද සල්ලි නැති  කරගන්න කව්රුත් කැමති නැහැනේ

wallet වලට හොද coinbase , අනිත් ඒවා wediya sure නැහැ .

ඔයාට CEX එකෙන් මේකට බිට් coin  යවන්න තේරෙන්නේ nattam කියන්න .


ඔයාගේ බිට් coin  exchange කරන්න හොදම තැන තාමා poloniex කියන්නේ .....

මම නම් කියන්නේ දැන් බිට් coin tikai  අනිත් coin ටිකකුත් තියාගෙන  2018 witara ඉවර වෙනකල් ඉන්න.
Buy Bitcoin at CEX.IO

No comments:

Post a Comment

New Earning System

Here New Earning System.. One ad paying 1$ wow You register with this link register