CoinMama: Buy Bitcoins with Credit Card

ප්‍රශ්න

Crypto currency , BIT coin , BUY Cripto ගැන

ප්‍රශ්න ඇත්නම් පහත comment කරන්න,

මම අනිවාර්යෙන් reply කරනවා
Buy Bitcoin at CEX.IO

Friday, June 16, 2017

දිගුකාලින ආයෝජන සදහා මොනවද හොද crypto currencies

මට ගොඩක් ප්‍රශ්න එවලා තීබුන , ඉතින් මම අද ඔය ගොල්ලන්ට කියනනා යන්නේ ඉස්සරහට හොද ආයෝජන මොනවද කියැල , ඇත්ටටම අපිට ඕනා ඉස්සරහට හොද ආරථික තත්වයක් , etakota හොද passive income ekek තිබ්බනම් හොදි . මොකක්ද මේ Passive income කියන්නේ අ කියන්නේ ඔය දැන් ආයෝජනය කරලා ඉස්සරහට මහන්සියක් නැතිව සල්ලි එන්න හදන ක්‍රමයක් ගැන .

හරි තාව අවරුදු 2 කින් 3කින් පස්සේ හොද අදායමක් එන coin තාම

BIT coin

මේක ඉතින් කොහොමත් ඔය දන්නවනේ , මේක currency expert ලා කියනා ආකාරයට 2017 අග වෙද්දී මේක යාවි 5000$
ඉතින් දැන්ම ගිහිල්ලමෙතනින් ......................

ඔයා දැන් ගැන හිතන්න එපා , ලොකුවට ලෝකය දකින්න , ඉස්සරට මේවා තමි ලෝකෙට ඕනා.


ඊලග currency එක තමා ETH  ඒ  කියන්නේ එතරම් coin එක , මේක හිතන්නකෝ හරි පොඩියට තිබ්බේ RS 60 තිබ්බේ අද රස් 40000
ඉතින් කොහොමද ආයෝජනය කරලා තිබ්බා නම් . කමක් නැහැ පසුතැවෙන්න එපා . එක 2018 අන්තිම වෙද්දී 4500$ කියලා කියනවා currency expert ලා.මේකේ back up  team එක ඉන්නේ Microsoft and Google .

ඊලග currency එක තමා Lite coin  මේක හොද එකක් , ඉස්සර අඩුවට තිබ්බත් දැන් මාර විදහියට නැගගෙන යන්නේ . මේක prediction අනුව 2017
අග වෙද්දී 100$ කියනවා .

මම නම් කියන්නේ STEEM  currency එකෙන් රුපියාල් 50000 විතර coin ගන්න , එක හොද project එකෙක්.
eke prediction එක එවිල්ලා END of  2018 it  rise up  to 200.

මීට අමතරව SIA coin , redd coin , ETC  හොදි .


ඊලග පොස්ට් වලින් මම වැඩි  වැඩි දුර කතා කරන්නම් , ඔය ගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියන්නකෝ ,  පහතින්. ඔය ගොල්ලෝ BTC තාම ගත්තේ nattam 1st post එක බලන්න

1 comment:

  1. The reason complete solely a whole lot published in this theme? In this article you observe far more. Cryptocurrency mining hardware for sale

    ReplyDelete

New Earning System

Here New Earning System.. One ad paying 1$ wow You register with this link register